තවත් කොරෝනා මරණ 04ක්.. ඉන් දෙදෙනෙක් වයස 46 අයයි…

April 25, 2021 at 8:02 am | lanka C news
තවත් කොරෝනා මරණ 04ක්.. ඉන් දෙදෙනෙක් වයස 46 අයයි…

තවත් කොරෝනා ආසාදිත මරණ 04ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් වාර්ථා කරයි.

එම මරණද සමඟ මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 642 දක්වා ඉහළ යයි.

වාර්තා වන මරණ අතර 46 හැවිරිදි පුද්ගලයන් 02 දෙනෙක්ද වෙයි.

12,060 views

One Comment to “තවත් කොරෝනා මරණ 04ක්.. ඉන් දෙදෙනෙක් වයස 46 අයයි…”

  1. බයියන්ට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    මම කිවානේ වැක්සින් ගහපු නැති එකේ විපාකතමයි. දැන්වත් ගෙනැත්ගහපල්ලා

Main News