තවත් කොරෝනා මරණ 04ක්.. ඉන් 03ක්ම වයස 40ට අඩුයි…

April 24, 2021 at 12:40 pm | lanka C news
තවත් කොරෝනා මරණ 04ක්.. ඉන් 03ක්ම වයස 40ට අඩුයි…

තවත් කොරෝනා ආසාදිත මරණ හතරක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් වාර්ථා කරයි.

එම මරණද සමඟ මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 638 දක්වා ඉහළ යයි.

අද වාර්තා වන මරණවලින් 03ක් වයස අවුරුදු 40 ට අඩු පුද්ගලයන් වීම විශේෂත්වයකි.

26,839 views

6 Comments to “තවත් කොරෝනා මරණ 04ක්.. ඉන් 03ක්ම වයස 40ට අඩුයි…”

  1. මාක්ස්වාදී ජෙප්පා says:

    මිනිස්සු මැරුණට අපට කමක් නෑ. මැයි රැලිය කරණ එකයි අපට වඩා වැදගත්.

    • මොලේ අලයක් ජාතික ව්‍යාපාරය says:

      අපිට ලොකු මොලයක් තියන බව තොපි දන්නේ නැද්ද?

      අපිට සපෝට් නොකරන එවුන් සේරම වල්ලුනේ බොලව්. මොලයක් නැති අපතයෝ.

      අපි තිබ්බේ නැතත් හිතේ ගැම්ම ගන්න හරි එහෙම කියන එක හොඳ නැද්ද ?

      තව ටික දවසකින් අපි ඉස්කෝල වල උන්ව පාරට බැස්සුවම තොපිට තේරෙයි අපිට 3%ට වඩා ඉන්නවා කියලා. (හැබැයි උන්ට චන්ද බලය එන්නේ තව අවරුදු ගණනකින්)

  2. Ravana parapura says:

    කොරෝනාවට අපේ හෙළ ඔසු යුරෝපයේ එන්නත තරම් භයානක නෑ.

  3. Saradiel says:

    නිවන් සැප ලැබේවා.

  4. Samarakoon says:

    226 tama ekawarama hediyan corona/cancer aseelachara adu ugath. Moun apagatha wewa

Main News