තවත් කොරෝනා මරණ 04ක්.. මරණ 200ට ආසන්න වෙයි..

December 27, 2020 at 10:03 pm | lanka C news
තවත් කොරෝනා මරණ 04ක්.. මරණ 200ට ආසන්න වෙයි..

කොරෝනා ආසාදිත වූ තවත් පුද්ගලයන් 4 දෙනෙකු මරණයට පත් වී තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මේ බව නිවේදනය කරයි.

ඔවුන් ද සමඟ මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 191 දක්වා ඉහළ යයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

12,700 views

One Comment to “තවත් කොරෝනා මරණ 04ක්.. මරණ 200ට ආසන්න වෙයි..”

  1. ඩිංගිරි says:

    ශ්‍රී ලංකාවේ මරණ අනුපාතය

    2016 6.6
    2017 6.5
    2018 6.6
    2019 6.8
    2020 6.5

    මුන්ගේ ලබ්බේ කොරෝනා

Main News