තවත් කොරෝනා මරණ 04ක්…

February 3, 2021 at 11:08 pm | lanka C news
තවත් කොරෝනා මරණ 04ක්…

කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය 04 දෙනෙකු මරණයට පත් වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 332 දක්වා ඉහළ යයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම තොරතුරු සහතික කරයි.

6,250 views
Main News