තවත් කොරෝනා මරණ 04ක්..

February 5, 2021 at 9:12 pm | lanka C news
තවත් කොරෝනා මරණ 04ක්..

කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය 04 දෙනෙකු මරණයට පත් වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 343 දක්වා ඉහළ යයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම තොරතුරු සහතික කරයි.

6,768 views

One Comment to “තවත් කොරෝනා මරණ 04ක්..”

  1. කුඹුක්කණ් says:

    කෝ අර විද්‍යාත්මක එන්නත් දීපල්ලා , ඔය ලෙඩ්ඩු ටිකට

Main News