තවත් කොරෝනා මරණ 04ක්..

February 11, 2021 at 10:51 pm | lanka C news
තවත් කොරෝනා මරණ 04ක්..

කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය 04 දෙනෙකු මරණයට පත් වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 379 දක්වා ඉහළ යයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම තොරතුරු සහතික කරයි.

4,091 views

One Comment to “තවත් කොරෝනා මරණ 04ක්..”

  1. කුඹුක්කණ් says:

    කෝ සුදු පුතාලා එන්නතේ වැඩ කෝ
    අර පැණිය දීපල්ලා දවස් 03 ක් කොරෝනා හැදුන උන්ට

    හොද නොවුනොත් කියපල්ලා , අසාර්ථකයි කියලා

    සායනික පරීක්ෂණය කියලා කල් ඇද ඇද මිනිස්සු මරන්නෙ නැතුව.

Main News