තවත් කොරෝනා මරණ 04ක්… 500 ආසන්නයේ…

March 5, 2021 at 8:48 pm | lanka C news
තවත් කොරෝනා මරණ 04ක්… 500 ආසන්නයේ…

කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් 04 දෙනෙකු මරණයට පත් වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 493 දක්වා ඉහළ යයි.

3,132 views
Main News