තවත් කොරෝනා මරණ 04ක්..

February 24, 2021 at 8:51 pm | lanka C news
තවත් කොරෝනා මරණ 04ක්..

කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය 04 දෙනෙකු මරණයට පත් වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 457 දක්වා ඉහළ යයි.

4,052 views
Main News