තවත් කොරෝනා මරණ 04ක්..

March 6, 2021 at 9:11 pm | lanka C news

කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් 04 දෙනෙකු මරණයට පත් වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 497 දක්වා ඉහළ යයි.

2,357 views
Main News