තවත් කොරෝනා මරණ 05ක්.. ඉන් 03ක් රෝහලේදී නොවේ..
December 3, 2020 at 10:00 pm | lanka C news
තවත් කොරෝනා ආසාදිතයන් 05 දෙනෙකු මිය ගිය බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කරයි.
ඒ සමගින් මෙරට කොරෝනා මරණ 129 දක්වා ඉහල යයි.
අද දිනයේ වාර්තා කරන මරණවල තොරතුරු මෙසේය.
පකනිල් බිවුව නම් ඔහොම වෙන්නෙ නෑ. කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.
Give that kattadi formula to most vulnerable (as sir says) no point of giving this to 98% heal themselves anyway.