තවත් කොරෝනා මරණ 05ක්.. පැතිරීම යලි වේගවත් වෙයි..

July 26, 2022 at 6:20 pm | lanka C news
තවත් කොරෝනා මරණ 05ක්.. පැතිරීම යලි වේගවත් වෙයි..

කොරෝනා ආසාදිත පුද්ගල මරණ 05ක් ඊයේ දිනය තුල වාර්තා වී තිබේ. මිය ගිය සියළු දෙනා වයස අවුරුදු 60 ඉක්මවූ අයයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මේ බව තහවුරු කරයි.

රට තුල කොරෝනා වෛරසය යලි පැතිරී යාමක් සිදුවන බැවින් දැඩි ලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශ පිලිපදින ලෙසද ඔහු ඉල්ලා සිටී.

අද දි්නයේ මේ දක්වා වාර්තා වී ඇති නව ආසාදිතයන් ප‍්‍රමාණය 119කි.

19,593 views

13 Comments to “තවත් කොරෝනා මරණ 05ක්.. පැතිරීම යලි වේගවත් වෙයි..”

  1. කුඹුක්කණ් says:

    ඇති යන්තම්. මේ පාර වත් අපේ පැණි බිස්නස් එකෙන් හොඳ ගාණක් හොයා ගෙන හෙළ වෙද්දු වෙච්ච අපිටත් කොළඹින් තට්ටු තුනේ ගෙවල් අරගෙන, BMW, Mercedes, V8 පැදගෙන, තායි ගොන්නුත් තියාගෙන සැපේ ඉන්න ලැබුනොත් හොඳයි. අපේ රටේ ගින් හරක් මිනිස්සුන්ට ‘හෙළ’ ලේබල් එක ගහලා බුලු බෙට්ටක් දුන්නත් බොහොම ශ්‍රද්ධාවෙන් ගිලලා දාන නිසා ඔය වැඩේ ලේසියෙන්ම කරන්න පුළුවන් වෙයි.

    • කුඹුක්කණ් says:

      බටහිර ඖෂධ සමාගම් වල බත් බැල කාළකන්නියෙක් වන හොර කුඹුකෙක් මෙතන පහරා ඇත.

      • කුඹුක්කණ් says:

        ලැජ්ජාව වහ ගන්න මෙහෙම කිව්වට ඉතින් මුල් කොමෙන්ට් එක දැම්මෙත් මමම තමයි.

        • SSS says:

          හොර කුඹුක්…. කෝ එතකොට තොපි ගහපු එන්නත් දැන් වැඩක් නැතෙයි….

          • කුඹුක්කණ් says:

            ඇත්තම කිව්වොත් මේ SSS කියලා කෙමෙන්ට් එක දැම්මෙත් මමම තමයි විලි ලැජ්ජාවෙන් බේරෙන්න. අපේ පැණි බිස්නස් වලට පාඩු වෙන නිසා වැක්සින් වලට බැන්නට මමත් දන්නවා රටේ මිනිස්සු දහස් ගණනක ජීවිත බේරුනේ වැක්සින් වලට පින් සිද්ධ වෙන්න බව. ඔය වැක්සින් වලට බැන බැන කියන ගජ බින්න ඔක්කොම බොරු බවත් මම හොඳටම දන්නවා. මමත් වැක්සින් තුනම ගහලා නේ ඉන්නේ. හතර වෙනු එකත් ඉක්මනටම ගන්නවා. ඒත් ඉතින් මේ ඇත්ත කිව්වොත් මගේ පැණි බිස්නස් එකට කෙළ වෙනවා නේ.

  2. කුඹුක්කණ් says:

    තොපිට PCR කරන්න , කොහෙන්ද ඩොලර් , ඔය ඩොලර් නාස්තිය නවත්තපල්ලා. ආයෙමත් රට වහගෙන කන්න හදන්නෙ ඇලොපති හැත්ත.
    ඊට පස්සෙ ඉන්න පාලකයට, අර ගොං අනුරයා ආවත් කවදහරි ගෝ හෝම් කිය කිය ඉදපං.

    • කුඹුක්කණ් says:

      මේ පාහර ඇලොපතියො අපේ පැණි බිස්නස් එකට කෙලවන්නම නේ හදන්නේ. මුන්ගේ උපදෙස් අරන් මේ රැල්ලත් පාලනය කරොත් අපි කොහොමද අපේ ‘හෙළ’ පැණි බිස්නස් එක කරගෙන යන්නේ? අපේ බිස්නස් සරු වෙන්න නම් කිරෝනාව හොඳට නැගලම යන්න ඕන. අපේ පැණි බිස්නස් වලට කෙලවන්න හදන පාහර ඇලොපතියන්ට හෙණ හතම වැදියන්.

      • SSS says:

        හොර කුඹුක්…. කෝ එතකොට තොපි ගහපු එන්නත් දැන් වැඩක් නැතෙයි….

        • කුඹුක්කණ් says:

          ඇත්තම කිව්වොත් මේ SSS කියලා කෙමෙන්ට් එක දැම්මෙත් මමම තමයි විලි ලැජ්ජාවෙන් බේරෙන්න. අපේ පැණි බිස්නස් වලට පාඩු වෙන නිසා වැක්සින් වලට බැන්නට මමත් දන්නවා රටේ මිනිස්සු දහස් ගණනක ජීවිත බේරුනේ වැක්සින් වලට පින් සිද්ධ වෙන්න බව. ඔය වැක්සින් වලට බැන බැන කියන ගජ බින්න ඔක්කොම බොරු බවත් මම හොඳටම දන්නවා. මමත් වැක්සින් තුනම ගහලා නේ ඉන්නේ. හතර වෙනු එකත් ඉක්මනටම ගන්නවා. ඒත් ඉතින් මේ ඇත්ත කිව්වොත් මගේ පැණි බිස්නස් එකට කෙළ වෙනවා නේ.

          • කුඹුක්කණ් says:

            ඇලොපති කාක්කෙක් හැමතැනම මගේ නමින් ජරා කර කර ගියාට, මොලේ තියෙන උන් දන්නවා
            වැක්සීන් වැඩිපුර ගහපු රට වල මරන ප්‍රතිශතය වැඩියි.

            අපේ රටෙත් මරණ ප්‍රතිශතය වැඩියි, අපිට වඩා අඩු ප්‍රතිශතයකින් වැක්සීන් ගහපු රටවල.

            කෙලින්ම කිව්වොත්

            වැක්සීන් වැඩි ප්‍රතිශතයකින් ගහපු රටවල කොරෝනා මරණ ප්‍රතිශතය වැඩියි.

            තොපි ලගෙ #කේ ලොජික් අනුව නං ඕකෙ අනිත් පැත්තයි වෙන්න ඕනෙ.
            තොපේ ලොජික් ෆේල්
            තොපි ෆේල්, මේ රටේ ඩොලර් ටික ඉවර කලා, රටේ සෞඛ්‍ය විනාශ කලා, මේ කෙහෙම්මල් වැක්සීන් එකට රෙද්ද උස්සලා.
            තාමත් බූරුවො වගේ කඩේ යනවා

          • කුඹුක්කණ් says:

            මිනිස්සු රවට්ටලා පැණි බිස්නස් එක කර ගන්න ඕන නිසා කරුණු කාරණා නොදන්න මෝඩ මිනිස්සුන්ව රවට්ටන මම මේ වගේ ගල් පැලෙන බොරු කිව්වට මමත් දන්නවා ඇත්ත ඕකෙ අනිත් පැත්ත කියලා. මොකද ඉතින් ඔය අපේ පැණි ගන්න එන ගොඩේ මෝඩයො සංඛ්‍යා ලේඛන හොයන්න දන්නවා යැ. ඉතින් උන්ව මේ වගේ ගල් පැලෙන බොරු කියලා රවට්ටන්න හරිම ලේසියි. ඒපේ රටෙත් මරණ ප්‍රතිශතය වැඩි වුනේ හරියට වැක්සින් ගහන්න පටන් ගත්තේ ඩෙල්ටා ප්‍රභේදයෙන් මින්ස්සුන්ව දිගට හරහට මැරෙන්න පටන් ගත්තට පස්සේ. එතකොට ඉතින් පෙරහැර ගිහින් ඉවරයි. කලින් වැක්සින් ගැහුව නම් ඒ මිනිස්සුන්ගෙනුත් සෑහෙන්න පිරිසක් බේරා ගන්න තිබුණා. ඒත් අපේ පැණි බිස්නස් වලට කෙලවෙන නිසා අපි වැක්සින් ගැන බොරු ප්‍රචාර යවපු එකයි කලේ. ඒත් මේ පාහර ඇලොපතියෝ අපිට ඒක වත් හරියට කරන්න දුන්නේ නැහැ. ඕකුන්ට හෙනම ගහපිය.

  3. Truth says:

    Boru baila argalayata bayai

  4. Jagath De Silva says:

    Dont vaccinate Aragala Terrorists. Let them perish.

Main News