තවත් කොරෝනා මරණ 05ක්…
March 11, 2021 at 10:26 pm | lanka C news
කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් 05 දෙනෙකු මරණයට පත් වී තිබේ.
ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 520 දක්වා ඉහළ යයි.