තවත් කොරෝනා මරණ 05ක්..

March 22, 2021 at 8:45 pm | lanka C news
තවත් කොරෝනා මරණ 05ක්..

කොරෝනා ආසාදිතයන් තවත් 05 දෙනෙකු මරණයට පත්වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඔවුන්ද සමඟ මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 551 දක්වා ඉහළ යයි.

3,909 views
Main News