තවත් කොරෝනා මරණ 05ක්..

March 29, 2021 at 8:51 pm | lanka C news
තවත් කොරෝනා මරණ 05ක්..

කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් 05 දෙනකු මරණයට පත් වී තිබේ.

ඒ සමගම මෙරට කොරෝනා ආසාදිත මරණ 566 දක්වා ඉහළ යයි.

වසංගත රෝග විද්‍යා අංශය මේ බව නිවේදනය කරයි.

4,607 views
Main News