තවත් කොරෝනා මරණ 05ක්…

April 22, 2021 at 9:05 pm | lanka C news
තවත් කොරෝනා මරණ 05ක්…

අද දිනයේ දී ද කොරෝනා වෛරස ආසාදිත පුද්ගලයන් 05 දෙෙනකු මරණයට පත් වී තිබේ.

ඒ සමඟම මෙරට වාර්තාවන කොරෝනා මරණ ප‍්‍රමාණය 634 දක්වා ඉහල යයි.

10,438 views

3 Comments to “තවත් කොරෝනා මරණ 05ක්…”

  1. සනත් ඉතාලිය says:

    පරෙස්සමින් තම සමීපතයන් සමග අවුරුදු චාරිත්‍ර සිදුකර සතුටින් ආරක්ශවෙන් අවුරුදු සමරන්න ආන්ඩුව වාතාවරණය සැලසුව මිසක් ගාලකඩාගත්‍ හරක් වගේ රෙදි කඩ ගානෙයි, හෝටන්තැන්න කතරගම නුවරඑලියෙ කරක් ගහනකොටම මමනම් දැනගත්ත අවුරුදු පොකුරු රටවටෙන්ම මතුවෙයි කියල. අමන රැලකගෙ අමනකම් නිසා මුලුරටේම මිනිස්සු ආයෙත් පරිප්පු කන්න ඕනෙ. ලන්කාවට නියම කොරෝන රැල්ල එන්නෙ ඉදිරි සති දෙකේ.

  2. සනත් ඉතාලිය says:

    පරෙස්සමින් තම සමීපතයන් සමග අවුරුදු චාරිත්‍ර සිදුකර සතුටින් ආරක්ශවෙන් අවුරුදු සමරන්න ආන්ඩුව වාතාවරණය සැලසුව මිසක් ගාලකඩාගත්‍ හරක් වගේ රෙදි කඩ ගානෙයි, හෝටන්තැන්න කතරගම නුවරඑලියෙ කරක් ගහනකොටම මමනම් දැනගත්ත අවුරුදු පොකුරු රටවටෙන්ම මතුවෙයි කියල. අමන රැලකගෙ අමනකම් නිසා මුලුරටේම මිනිස්සු ආයෙත් පරිප්පු කන්න ඕනෙ. ලන්කාවට නියම කොරෝන රැල්ල එන්නෙ ඉදිරි සති දෙකේ. ලියල තියාගන්න ආයෙත් පිටරටවල ඉන්න අපිට තමයි තවත් අවුරුද්දක් විතර මෙහෙට හිරවෙන්බ වෙන්නෙ

  3. Wijebahu says:

    Where are those ministers who boasted that corona will be finished in three months. Bloody rogues.

Main News