තවත් කොරෝනා මරණ 05ක්.. බන්ධනාගාර රැදවියෙකුත් ඒ අතර..

December 22, 2020 at 8:40 am | lanka C news
තවත් කොරෝනා මරණ 05ක්.. බන්ධනාගාර රැදවියෙකුත් ඒ අතර..

කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් 05 දෙනකු මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදනයෙන් මිය ගිය පිරිස 181ක් දක්වා ඉහළ යයි.

මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

13,102 views

2 Comments to “තවත් කොරෝනා මරණ 05ක්.. බන්ධනාගාර රැදවියෙකුත් ඒ අතර..”

  1. ඩිංගිරි says:

    රටේ ජනගහනය මිලියන 21.67. ජන ඝනත්වය වර්ග කිලෝමීටරයකට 346. ආසාදිතයන් 37,261. සුව වෙච්ච අය 28,267. සුව නොවුන අය 8994. මරණ 181. පැහැදිලිවම අධික වේගයෙන් පැතිරෙනවා කියන වයිරසය අවුරුද්දක් තුලම එතරම් පැතිරීමක් නැත. කොරෝනා ආසාදනයෙන් මියගිය සියල්ල කොරෝනාව වැළඳීමට පෙර වෙනත් මාරාන්තික රෝග වලින් පෙළුණු රෝගීන්ය.

  2. Dilan says:

    ජෝස්තරලට කරන්න පුළුවන් පරිපාලනයනම් මේකෙන් හොඳටම පෙනෙනවා.
    තවම දෙසැම්බර් 17, 18 මැරුණු එව්වා මග එනවා.

Main News