තවත් කොරෝනා මරණ 05ක්…

February 7, 2021 at 8:42 pm | lanka C news
තවත් කොරෝනා මරණ 05ක්…

කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය 05 දෙනෙකු මරණයට පත් වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 356 දක්වා ඉහළ යයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම තොරතුරු සහතික කරයි.

9,205 views

2 Comments to “තවත් කොරෝනා මරණ 05ක්…”

  1. පොඩි රාජා කිතුල්ගල says:

    රොටි ය කර ව්ය ව්ජ්මු චුත විය මෝඩ යකු න ගෙ පිම්පියා ඔහු, හපුතලේ

  2. කුඹුක්කණ් says:

    විද්‍යාත්මක එන්නත කෝ උඹේ වැඩ…

    බෙහෙත් නැති කාලෙ ඉදං බටහිර ඇලොපති ක්‍රමය ඇර වෙනත් වෛද්‍ය ක්‍රමයකට කොරෝනා වලට බෙහෙත් දෙන්න නොදී
    බලහත්කාරයෙන් කරන මේ වැඩ නිසා, මේ මරණ වලට වගකිව යුතුය

Main News