තවත් කොරෝනා මරණ 05ක්..

February 9, 2021 at 9:26 pm | lanka C news
තවත් කොරෝනා මරණ 05ක්..

කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය 05 දෙනෙකු මරණයට පත් වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 370 දක්වා ඉහළ යයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම තොරතුරු සහතික කරයි.

5,776 views

7 Comments to “තවත් කොරෝනා මරණ 05ක්..”

  1. කුඹුක්කණ් says:

    බටහිර ඇලොපති වෛද්‍යවිද්‍යාවේ නොහැකියාව නිසා ,
    බටහිර ඇලොපති වෛද්‍යවරු හෙවත් බටහිර ඖෂධ මාෆියාවෙ Sales rep ලා ටිකේ උද්දච්ච කම නිසා
    දවස් 03 කින් ප්‍රතිපලය කියන්න පුලුවන් පැණියේ සායනික පරීක්ෂාව මාස ගනං ඇද ඇද ඉන්න නිසා
    ආයුර්වේද හෝ වෙනත් ක්‍රමයකට ඉඩ නොදීම නිසා මියගිය මේ මිනිසුන් ගැන කණගාටුයි.

    • නලින් ප්‍රොපා says:

      කුඹුකෝ උඹ මගේ හෙළුව වහන්න ගොඩක් මහන්සි ගන්න එක මම අගය කරනවා. ඒත් ඉතින් දැන් මගේ රෙදි ඔක්කොම ගැලවිලා ඉවරයි නේ බං. ඒක නිසා උඹේ මහන්සිය අපරාදේ. ඒක නිසා මගේ යන්තම් ඉතුරු වෙලා තියෙන ජංගි කෑල්ලත් ගලවන්නේ නැතිව කට පියාගෙන හිටියා නම් තමයි හොඳ.

    • කුඹුක්කණ් says:

      නලින් ප්‍රොපාගේ වද කිරීමට මම මෙහෙම කිව්වට මමත් ඉතින් බලාගෙන ඉන්නේ ලැබෙන මුල් අවස්ථාවේම එන්නත ලබා ගන්න. මොකද ඉතින් ඔය ප්‍රත්‍යක්ෂයි අරකයි මේකයි කියලා බොරුවට කට වචනෙට විතරක් කියන කෙහෙල්මල් පැණියවල් වලට වඩා එන්නතේ විද්‍යාත්මකව තහවුරු කරපු 70% වුනත් වටිනවා කියන එක ඉතින් ඕනම ගොනෙකුට වුනත් තේරෙන්න එපායැ. අනික එන්නත් කිරීම කලුන් පටන් ගත්තු රටවල් වල දැන් කොරෝනා පැතිරීම අඩු වේගෙනත් යනවා. කොහේද ඉතින් මේ නලින් ප්‍රොපාට කිව්වට තේරෙන එකක්යැ. හැබැයි මිනිහත් හොරාටම එන්නත අරගෙන කියලා තමයි ආරංචිය.

      • කුඹුක්කණ් says:

        ක්‍රිමිනල් කියන මෝඩ බල්ලා නේද , මගේ නමින් කමෙන්ට් දාන්නෙ
        පල හිඟන්නා යන්න, හොර කුඹූකා

        • කුඹුක්කණ් says:

          මට දැන් පැණිය බීලා වැඩි වෙලා සාදික්කා ඔවෙර්ඩොසෙ වෙලා ඉන්නේ. ඒක නිසා මට හැම එකාම පේන්නේ ක්‍රිමිනල් වගේ. මම එච්චරට ඌට බයයි.

    • කුඹුක්කණ් says:

      ඇත්ත කියනකොට , වෛද්‍ය මාෆියාවෙ බල්ලන්ට රිදෙනවා, ශේප් එකේ අතගාගනිං, ඉදා කට්ටක් සූප්පු කරපං

      • නලින් ප්‍රොපා says:

        කුඹුකෝ උඹ මගේ හෙළුව වහන්න ගොඩක් මහන්සි ගන්න එක මම අගය කරනවා. ඒත් ඉතින් දැන් මගේ රෙදි ඔක්කොම ගැලවිලා ඉවරයි නේ බං. ඒක නිසා උඹේ මහන්සිය අපරාදේ. ඒක නිසා මගේ යන්තම් ඉතුරු වෙලා තියෙන ජංගි කෑල්ලත් ගලවන්නේ නැතිව කට පියාගෙන හිටියා නම් තමයි හොඳ.

Main News