තවත් කොරෝනා මරණ 05ක්…

February 10, 2021 at 9:40 pm | lanka C news
තවත් කොරෝනා මරණ 05ක්…

කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය 05 දෙනෙකු මරණයට පත් වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 375 දක්වා ඉහළ යයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම තොරතුරු සහතික කරයි.

4,795 views

One Comment to “තවත් කොරෝනා මරණ 05ක්…”

  1. Nandasoma Suriyaarachchi says:

    වසංගත රෝගයක් පාලනය කිරීමේ ක්‍රමවේදය අමතක කොට, සමාජගත වීමක් පිළිබඳව පොතේ න්‍යාය පමණක් අනුගමනය කරමින් ජනතාවට බණ දෙසා බාන වසංගත රෝග ප්‍රධානීන්ගෙන් කොරෝනා පාලනය කිරීමක් බලාපොරොත්තු විය නොඑැකිය….!!

Main News