තවත් කොරෝනා මරණ 05ක්…

February 12, 2021 at 10:17 pm | lanka C news
තවත් කොරෝනා මරණ 05ක්…

කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය 05 දෙනෙකු මරණයට පත් වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 384 දක්වා ඉහළ යයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම තොරතුරු සහතික කරයි.

5,928 views
Main News