තවත් කොරෝනා මරණ 05ක්..

March 1, 2021 at 8:16 pm | lanka C news
තවත් කොරෝනා මරණ 05ක්..

කොරොනා වෛරසය ආසාදනය වූ තවත් 05 දෙනෙකු මරණයට පත් වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 476 දක්වා ඉහළ යයි.

3,293 views
Main News