තවත් කොරෝනා මරණ 05ක්…

March 4, 2021 at 9:37 pm | lanka C news
තවත් කොරෝනා මරණ 05ක්…

කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් 05 දෙනෙකු මරණයට පත් වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 489 දක්වා ඉහළ යයි.

3,258 views
Main News