තවත් කොරෝනා මරණ 06ක්.. 05ක්ම රෝහලේදී නොවේ..

December 19, 2020 at 9:35 pm | lanka C news
තවත් කොරෝනා මරණ 06ක්.. 05ක්ම රෝහලේදී නොවේ..

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 06 දෙනෙකු මියගොස් තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු විසින් මේ බව නිවේදනය කර ඇත.

ඒ අනුව මෙරට මියගිය කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 171කි.

අදාල මරණවල තොරතුරු මෙසේය.

19,125 views

2 Comments to “තවත් කොරෝනා මරණ 06ක්.. 05ක්ම රෝහලේදී නොවේ..”

  1. 😥😥😥😥😥😥😥 says:

    කොරෝනාව අබිබවා යන්නට පාටිම දාලා
    පැජරෝ වාහනෙ නැග නීතිය හැටටම දාලා
    ගම ලොක්ඩවුන් වේ මුන් එකෙක්ට බෝ වීලා
    දුප්පත් දුගිය පව ගෙවයි කොරෝන බිලි වීලා

  2. Jayalath says:

    කලින් කොළඹ තිබුනු මරණ දැන් ගම් වලත් !
    පැනි දී අප ගලවාගනු මැනව…. !

Main News