තවත් කොරෝනා මරණ 06ක්…

February 16, 2021 at 10:59 pm | lanka C news
තවත් කොරෝනා මරණ 06ක්…

කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය 06 දෙනෙකු මරණයට පත් වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 409 දක්වා ඉහළ යයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම තොරතුරු සහතික කරයි.

5,701 views
Main News