තවත් කොරෝනා මරණ 06ක්…

March 19, 2021 at 10:54 pm | lanka C news
තවත් කොරෝනා මරණ 06ක්…

අද දිනයේ තවත කොරෝනා මරණ 06ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒද සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 544 දක්වා ඉහල යයි.

3,155 views
Main News