තවත් කොරෝනා මරණ 06ක්…

April 28, 2021 at 8:52 pm | lanka C news
තවත් කොරෝනා මරණ 06ක්…

අද දිනයේ තවත් කොරෝනා මරණ 06 ක් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

ඒ සමගින් මෙරට කොරෝනා ආසාදිත සමස්ථ මරණ සංඛ්‍යාව 661 දක්වා ඉහළ යයි.

14,151 views

One Comment to “තවත් කොරෝනා මරණ 06ක්…”

  1. කුඹුක්කන් says:

    දේශීය සිංහල පාරම්පරික වෛද්ය ක්‍රමය නොතකා හරීම නිසා ජාතිකවාදි ඡන්ද ලක්ෂ 20කට වඩා මේ වන විට පොහොට්ටුවට අහිමි වී ඇත. අපි හිතුවෙ නෑ බටහිර ගැති යුඑම්පියෙ මට්ටමට පොහොට්ටුව වැටෙයි කියල.

Main News