තවත් කොරෝනා මරණ 06ක්..

February 13, 2021 at 9:29 pm | lanka C news
තවත් කොරෝනා මරණ 06ක්..

කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය 06 දෙනෙකු මරණයට පත් වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 390 දක්වා ඉහළ යයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම තොරතුරු සහතික කරයි.

5,876 views

One Comment to “තවත් කොරෝනා මරණ 06ක්..”

  1. Nandasoma Suriyaarachchi says:

    වසංගත රෝග පිළිබඳ අංශයේ කාර්යභාරය, වසංගත වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමද…..? ජනතාවට බොරු කියමින් වසංගතය සමාජ ගත වන තුරු එය පැතිරීම වැළැක්වීමට නිසි පියවර නොගෙන සිටීමද……??

Main News