තවත් කොරෝනා මරණ 07ක්.. මරණ 300 ආසන්නයේ..

January 28, 2021 at 11:01 pm | lanka C news
තවත් කොරෝනා මරණ 07ක්.. මරණ 300 ආසන්නයේ..

කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය 07 දෙනෙකු මරණයට පත් වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 297 දක්වා ඉහළ යයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම තොරතුරු සහතික කරයි.

13,261 views

3 Comments to “තවත් කොරෝනා මරණ 07ක්.. මරණ 300 ආසන්නයේ..”

  1. ක්‍රිමිනල් says:

    හැමෝටම පැපැකනිල් පොත්තක් සමග කේරල ගව මුත්‍රා වීදුරුවක් බැගින් දුන්න නම් ඔය ප්‍රශ්ණ නෑනේ. කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

  2. මාක්ස්වාදී ජෙප්පා says:

    කොච්චර මැරුණත් අපිට එන්නත් එපා. එන්නත් හදන්නේ ධනපතියන්ට්ටටඅයිති සමාගම්. අපි එන්නත් ගත්තොත් ධනපතියන් තවත් ධනවත් වෙනවා. එවිට පන්ති භේදය වැඩි වෙනවා.

    හරි නම් 88/89 කලා වගේ ඔය එන්නත් හදන කර්මාන්තශාලා සියල්ල ගිනි තැබිය යුතුයි. එන්නත් කොම්පැනි වල වැඩ කරණ උන් මරා දැමිය යුතුයි.

  3. Wijebahu says:

    10th in corona control.🤣🤣🤣🤣 is there a control at all??

Main News