තවත් කොරෝනා මරණ 07ක්..

February 4, 2021 at 9:41 pm | lanka C news
තවත් කොරෝනා මරණ 07ක්..

කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය 07 දෙනෙකු මරණයට පත් වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 339 දක්වා ඉහළ යයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම තොරතුරු සහතික කරයි.

10,613 views

One Comment to “තවත් කොරෝනා මරණ 07ක්..”

  1. ක්‍රිමිනල් says:

    පකනිල් සමග කේරල ගව මුත්‍ර බිවුව නම් ඉවරයිනෙ. කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.