තවත් කොරෝනා මරණ 07ක්..

March 2, 2021 at 10:48 pm | lanka C news
තවත් කොරෝනා මරණ 07ක්..

කොරොනා වෛරසය ආසාදනය වූ තවත් 07 දෙනෙකු මරණයට පත් වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 483 දක්වා ඉහළ යයි.

3,020 views
Main News