තවත් කොරෝනා මරණ 07ක්…

February 1, 2021 at 10:39 pm | lanka C news
තවත් කොරෝනා මරණ 07ක්…

කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය 07 දෙනෙකු මරණයට පත් වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 323 දක්වා ඉහළ යයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම තොරතුරු සහතික කරයි.

9,781 views

2 Comments to “තවත් කොරෝනා මරණ 07ක්…”

  1. ක්‍රිමිනල් says:

    අපේ බුද්ධිමත් සහෝදරවරු සායනික පරීක්ෂණයක් කරලා හොයාගත්ත කේරල ගව මුත්‍ර බෙහෙත මිනිස්සුන්ට දෙන්නේ නැතුව ගොන් බයියො මිනිස්සු මැරෙන්න අරිනවා.

  2. Jagath says:

    දැන් හත නෙමෙයි හත්සීයක් උනත් ගානක් නෑ ආණ්ඩුව ට

Main News