තවත් කොරෝනා මරණ 08ක්.. සියල්ල කොලඹ නගර සීමාවෙන්… 05ක් නිවසේදී..

November 27, 2020 at 10:53 pm | lanka C news
තවත් කොරෝනා මරණ 08ක්.. සියල්ල කොලඹ නගර සීමාවෙන්… 05ක් නිවසේදී..

මෙරට තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 08 දෙනෙකු මරණයට පත් වී තිබේ.

ඔවුන් සමග මෙරට වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 107 ක් දක්වා ඉහළ යයි.

මෙම මරණ සියල්ල කොලඹ මහ නගර සභා සීමාවෙන් වාර්තා කර ඇත.

එම මරණ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් සඳහන් කරන ලද තොරතුරු මෙසේය.

50,188 views

13 Comments to “තවත් කොරෝනා මරණ 08ක්.. සියල්ල කොලඹ නගර සීමාවෙන්… 05ක් නිවසේදී..”

  1. lotus says:

    Death due to covid 19 with Gonorrhea will come soon.

  2. අමල් says:

    Sir PASS

  3. Hi says:

    දැන් වත් පිටපලාත් වල සිට වැඩකිරීමට කොළඹට සේවකයන් කැඳවන්න එපා.
    හිත්පිත් ඇති පාලකයිනේ සිතන්න අහිංසක ජීවිත ගැනත්.

  4. Hasalaka says:

    දෙවන රැල්ල මුළු ලොවම කලබා ඇත. මිනිසුනේ පරිස්සම් වෙන්න. මිය ගිය සැමට නිවන් සුව ලැබේවා!

  5. Niyomi Gunathilaka says:

    ඔය ඔක්කොම මරණ කොළඹ මහ නගරසභා සිමාව තුල සිදුවු මරණ අටක් තියෙන්නේ මෑතක සිදුවු මරණ වලින් බහුතරයක් කොළඹ මහ නගර සිමාවේ නගරාධිපතිනිය ඉල්ලා සිටි පරිදි මහ නගර සභාවේ සිමාව ලොක්ඩවුන් කලා නම් මේ අවුල් වෙන්නේ නැහැ ඇයගේ දේශපාලන කියවිම වෙනයි ඇයගේ අවසන් දේශපාලන තනතුර දරමින් ඉන්නේ ඊට පස්සේ විශ්‍රාමිකයි එවුනාට ඇය කිව් දේවල් හරි කොළඹ 26%ක් විදිහට තමයි ඇයත් කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී පවසන්නේ පසුව තමයි 5%ක් ලෙස ගෙනහැර දැක්වුවේ දෙරණට ඇවිත් කොළඹ ජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් පාවිච්චි කරමින් ජිවත් නොවුනොත් අනාගතයේ මිට වඩා මරණ රෝගින් වාර්තා වනු ඇති කොළඹ නගරසභා සිමාවන් තුල ඉන්න බෝහෝ අය මත්ද්‍රව්‍ය පාවිච්චියට ගන්න අයයි අවධානම් වැඩියි ඒ නිසා

  6. Wijebahu says:

    This is the consequences of electing two outdated Gobilas who was heavily inflated by media to to run this country. If people had a iota of brains they would have measured their inabilities and lack of knowledge in first press conference participated By those two gobilas. Sri Lankan’s are unfortunately not so intelligent.

  7. ගල්යුගයලාගේ මොළයේ මැටි රාළ says:

    හෙලිකොට්ටෝරු පිරිත් වතුර හලඤ්ඤංච, ගංගා මුට්ටිස්ච, දින විස්සොං පිරිතංච, කෝවිලස් අග්නි හෝමඤ්ච ඉලව් හරි ගියේ නැතෙයි? මුල ඉඳලම වෛද්‍ය විද්‍යාත්මක හේතු ඵල අනුව පරිස්සම් වීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරා නම් හරිනේ.

  8. leda malath bada suddayi kramayata rata wasagena lakmawath samagama maru wasagayata yanawada???
    nathinam buddhimathwa,edithrawa,saukya arakshithawa koronata muhunadee lakmawath samagin jaya taba
    wetha yanawada? theeranaya lakwasiyan sathuya.

  9. Saradiel says:

    නිවන් සැප ලැබේවා.

Main News