තවත් කොරෝනා මරණ 08ක්…

January 30, 2021 at 10:50 pm | lanka C news
තවත් කොරෝනා මරණ 08ක්…

කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය 08 දෙනෙකු මරණයට පත් වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 313 දක්වා ඉහළ යයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම තොරතුරු සහතික කරයි.

11,624 views

3 Comments to “තවත් කොරෝනා මරණ 08ක්…”

  1. ක්‍රිමිනල් says:

    මරණ 8ට පකනිල් පෙති 8ක් දුන්නනම් ඉවරයිනෙ…කොහෙද ඉතින් මෝඩ ගොන් වහල් බයියන්ට තේරෙන එකක් යෑ.

  2. ක්‍රිමිනල් says:

    පැකනිල් පෙත්තකින් කරන්න පුලුවන් වැඩේ නා ගන්න නා ගැනිල්ලක්. කොහෙඩ ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

  3. Wijebahu says:

    Now death rates are going up too. Corona control is almost given up and just limited to quarantining new cases. Soon it will be like India. Vaccine received free of charge is just a bribe to encourage signing away the ECT to Adani. Government has no proper plans bringing vaccines after exhausting the freebies given by India. They will not continue to provide freebies as well.

Main News