තවත් කොරෝනා මරණ 08ක්..

February 6, 2021 at 11:01 pm | lanka C news
තවත් කොරෝනා මරණ 08ක්..

කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය 08 දෙනෙකු මරණයට පත් වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 351 දක්වා ඉහළ යයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම තොරතුරු සහතික කරයි.

12,316 views
Main News