තවත් කොරෝනා මරණ 08ක්..

January 12, 2021 at 6:42 am | lanka C news
තවත් කොරෝනා මරණ 08ක්..

තවත් කොරෝනා ආසාදිතයන් 08 දෙනෙකු මරණයට පත්ව ඇත.

ඔවුන්ද සමග මෙරට ආසාදිත මරණ ප‍්‍රමාණය 240 දක්වා ඉහල යයි

19,535 views

5 Comments to “තවත් කොරෝනා මරණ 08ක්..”

  1. Dr Zee says:

    හරක් මස් දිනපතාම කන්න. එවිට ඔබටත් මේ අය වගේම ඉක්මනින් දෙව් ලොව‌ අල්ලා ගැනීමට හැකි වනු ඇත.

  2. ඩිංගිරි says:

    දැන් අවුරුදු ගණනාවක ඉඳලා නොයෙක් අයුරින් සාමාන්‍යයෙන් 150,000 පමණ මැරෙණ මේ රටේ අවුර්ද්දකටම කොරෝනාවෙන් 240 මැරුණ එක මහ විසාල වින්නැහියක් නෙමෙයී. මොකෝ නොමැරෙන උන් ඉන්න රටක් ලෝකේ කොහෙවත් නැහැනේ. මුන් මේක ප්‍රසිද්ධ කොරන්නේ හරියට කොරෝනාව එන්න කලින් මේ රටේ උන් ලෙඩ රෝග වලින් කවදාවත්ම මරුනේ නැහැ වගේ. ඉපදුන හැම එකෙක්ම මැරෙනවා. කොරෝනාවෙන් මරුනේ නැත්තන් වෙන මොන ලබ්බක් වෙලා හරි මැරෙනවා. මෝඩයෝයී කොරෝනාව වවන් කන කොමිස් හොරුයී ඇරුනම මරණය හැමෝම දන්නා කැමති උනත් නැතත් නිසැකවම පොදුවේ හැමෝටම වෙන නොවැලක්විය හැකි දෙයක්..

  3. Rajinda says:

    Please let people have their salaries and buy foods and lockdown the whole country at least for three weeks, unless otherwise our country will be in a deep grave. Try hard to think of our country and her children. Lockdown the country immediately…!!!

  4. Ishaq says:

    මැරෙන බහුතරය මුස්ලිම්. ඇත්තටම මරණය ප්‍රශ්නයක් නෙමේ. අපිට පිච්චෙන් නැතිව අල්ලා දෙවියන් වහන්සේ ලඟට යන්න දෙන්න.

    • test says:

      පිච්චෙන එක අවුල් නම් මොකටද බන් “සියල්ල දන්නා සර්ව බලදාරි අල්ලා දෙවියන්” ගින්දර මැව්වෙ.. එවෙලෙ උන්දැට මීටර් උනේ නැද්ද ගින්දර වලින් මිනී පුච්චන්න උනත් ඉඩ තියෙනව නේද කියල

Main News