තවත් කොරෝනා මරණ 09ක්…

May 1, 2021 at 11:06 pm | lanka C news
තවත් කොරෝනා මරණ 09ක්…

තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 09 දෙනකු මරණයට පත්වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඔවුන්ද සමග මෙරට මරණයට පත් වූ මුළු කොරෝනා ආසාදිත ප්‍රමාණය 687 දක්වා ඉහළ යයි.

 

16,760 views

2 Comments to “තවත් කොරෝනා මරණ 09ක්…”

  1. දුටුගැමුණු says:

    වෙසක් උත්සවය තහනම් කර ඊනියා මාර උපදේශක සභාවේ උපදෙස් මත සැලසුම් කල “බුද්ධ ශාසන නියාමන පනත” පාර්ලිමේන්තුවේ සම්මත කර සිරි ලංකාව විශාලා මහනුවරක් කරගැනීමට රජයට අවස්ථාව ඇත. ඔබ එයට හැකි පමණින් උපකාර කරන්න

  2. Rama says:

    Kurunegala witarak 5 k maruna kiyala mage nanghi kenek kiwwa..mokada eyage ththa e wattuwe inne..koyi ewa..me wartha boru

Main News