තවත් කොරෝනා මරණ 09ක්….

May 2, 2021 at 11:05 pm | lanka C news
තවත් කොරෝනා මරණ 09ක්….

තවත් කොරෝනා මරණ 09ක් සිදු වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාවක් 696 දක්වා ඉහළ යයි.

13,103 views

2 Comments to “තවත් කොරෝනා මරණ 09ක්….”

  1. රතු තොල් ලොකු කම්මුල් says:

    අලුත්ම බයි තියරිය අනුව, කොරෝනා මරණ සංඛ්‍යාව කොරෝනා ආසාධිත සංඛ්‍යාවේ විචල්‍යයක් නොවේ. එය සැමවිටම 10 ට අඩු හෝ ඊට ආසන්න සංඛ්‍යාවකි.

  2. මෝඩ බයියා says:

    ධමිමික බාස්තුමාගේ බ්ලැක් ලිස්ට් එක ඉවත් කරල ජනාධිපති සමාවකින් පැනිය අනුමත කරන්න.සැගවී සිටින රාජකීය වෙදැදුරු වයිට්තුතුමාගේ විස්ව සත්ති පැන් නැවත නිපදවන්න.නිදාගත රාවණා ඒජන්තතුමා නැවත නැගිටුවා අයි ටී එන් එක කොරෝනාවෙන් මුදා ගත් අයුරින් කන්සා පැණිය නැවත ලබා දෙන්න .කැළනි නාග රාජයා නැවත ගග පතුලින් ප්ලාස්ටික් බෝතලයකට වඩම්මවා රටට යහපත් කාලයක් ඩෝන් ගා ශබිද නගා උදා කරවන්න.වකුගඩු ලෙඩේ දුරින් දුරු කල නාත දේව සබාව නැවත රැස් කරන්න .

Main News