තවත් කොරෝනා මරණ 09ක්..

February 8, 2021 at 9:26 pm | lanka C news
තවත් කොරෝනා මරණ 09ක්..

කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය 09 දෙනෙකු මරණයට පත් වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 365 දක්වා ඉහළ යයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම තොරතුරු සහතික කරයි.

12,382 views

One Comment to “තවත් කොරෝනා මරණ 09ක්..”

  1. ක්‍රිමිනල් says:

    පැකනිල් සමග කේරල ගව මුත්‍ර දෙන්නෙ නැට්ගුව නිකම් මිනිස්සු මැරෙන්න අරිනවා. කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

Main News