තවත් කොරෝනා මරණ 11ක්…

May 5, 2021 at 4:40 pm | lanka C news
තවත් කොරෝනා මරණ 11ක්…

තවත් කොරෝනා ආසාදිතයන් 11 දෙනෙකු මරණයට පත් වූ බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ සමග මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 720 දක්වා ඉහල නගී.

21,245 views

One Comment to “තවත් කොරෝනා මරණ 11ක්…”

  1. Saradiel says:

    නිවන් සැප ලැබේවා.

Main News