තවත් කොරෝනා මරණ 118ක්…

September 16, 2021 at 6:48 pm | lanka C news
තවත් කොරෝනා මරණ 118ක්…

තවත් කොරෝනා මරණ 118ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 11817 දක්වා ඉහල යයි.

අද දිනයේ වාර්තා වී තිබෙන ආසාදිතයන් ගණන 2271කි.

6,811 views

3 Comments to “තවත් කොරෝනා මරණ 118ක්…”

  1. කැන්ද සේන රියා ගේ says:

    රජයේ සේවකයන් ගෙදරට වෙලා වැඩක් නොකර කකා බිබී ගන්න පඩිය වහාම අත්හිටුවන්න. මේක රජයකට මහා බරක්. එන්න එන්න රටේ ආර්ථිකය ආගාධය ට යනවා. වෙන දියුණු රටවල් පවා ගෙවීම් කප්පාදු කරා. අපේ රට කොරෝනා වලින් පසුව උනත් තව කපේකට ගොඩයනව බොරු. මේවගේ ආත්මාර්ථකාමී වේ පුතාලා ඉන්න රටක් ලොවෙත් නැහැ.

  2. kdsl says:

    වෙන රටවල එන්නතට උනන්දු කරවන්න දේශපාලකයො ප්‍රසිද්ධියේ එන්නත් ගත්ත විද්දෙ සේලයින්ද මල්ටි විටමින්ද කියන්න නොදන්නව උනත් එහෙම කරා. අපේ දේශපාලකයෙක් රාජපක්ෂ කෙනෙක් එහෙමවත් කරනව දැක්කෙ නෑ.

  3. කුඹුක්කණ් says:

    වැක්සීන් ගහන්න උපදෙස් දුන්න, බටහිර ඇලොපති ආධිපත්යයේ , සහ වැක්සීන් මාෆියාවේ බලල් අත් වලින් මේ මරන සදහා වන්දි ලබා ගත යුතුය, වැක්සීන් ගහලා දැන් මිනිස්සුන්ට පොඩ්ඩක් වත් මහන්සි වෙන්නෙ බෑ , හති, ජිම් යන තරුණ කොල්ලො ඇදං වැටෙන වීඩියෝ තියෙනවා.
    මේ වැක්සීන් කාරයෙන් ව වහාම හෙලි කොට අත් අඩංගුවට ගනු , වහාම එන්නත්කරණය නවතනු, රටේ සල්ලි කෑවා, මිනිස්සුන්ගේ සෞඛ්‍ය කෑවා. වැඩබැරි ඇලොපතියන්ව වහා කොවිඩ් උපදේශනයෙන් ඉවත් කරනු.

Main News