තවත් කොරෝනා මරණ 121ක්..

September 17, 2021 at 6:20 pm | lanka C news
තවත් කොරෝනා මරණ 121ක්..

තවත් කොරෝනා මරණ 121ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 11938 දක්වා ඉහල යයි.

6,721 views

One Comment to “තවත් කොරෝනා මරණ 121ක්..”

  1. Silva says:

    සල්ලිම තන්හාවෙන් ජෝසප් ස්ටාලින්, මහින්ද ජයසිංහ කියන කාලකන්නි ලේ පිසාචකයින් එක්ක රටපුරා උද්ඝෝෂන පෙලපාලි ගිහින් මුලු රටටම කොවිඩ් බෝකරලා මුලුරටම මලගෙයක් කරපු මන්දබුද්ධික ගුරුවරුන්, විදුහල්පතිවරුන් මේ මරන වලට සම්පූර්නයෙන්ම වගකියන්න ඕන. කාලකන්නි.

Main News