තවත් කොරෝනා මරණ 132ක්….

September 15, 2021 at 6:45 pm | lanka C news
තවත් කොරෝනා මරණ 132ක්….

තවත් කොරෝනා මරණ 132ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 11699 දක්වා ඉහල යයි.

අද වාර්තා වන නව ආසාදිතයන් ගණන 2314කි.

5,409 views

4 Comments to “තවත් කොරෝනා මරණ 132ක්….”

  1. ලුකථා says:

    නයා ඇරපු වාහිනියෙ කොරෝනා පැණිය ට දුන්න රාජ්‍ය අනුග්‍රහය බලද්දි සැබෑ දේශීය සහ බටහිර නමුත් හෙළ ඔසු වලින් හදපු ඖෂධ රාජ්‍ය අනුග්‍රහයෙන්ම මාධ්‍ය වලින් කපා දමා මිනිස්සු අතරට යන්න නොදෙන්නෙ බිලි පූජාවකට කියනවලු නේද? එන්නත ගත්ත අයටත් මේකෙන් හානියක් වෙන්නෙ නෑනෙ. වැඩි ආරක්ෂාවක් ලැබුනොත් මිසක්. වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව. නරියට කුකුළ් කොටුව බාර දුන්න වගේ. අපි මිනිහෙක් ඇහැරවන්න හදනව බැලින්නම් මිනිහ හොර නින්දක ඇහැරවතෑකැ.

  2. අතුරු ආභාධ says:

    වෛරසයට දේශීය ප්‍රතිකාර තිබෙන බව ලියාපදිංචි වෛද්‍යවරු ප්‍රකාශ කරද්දී හරියට නොදන්නා එන්නත් විදින්නේ මිනිස්සු සදාකාලික ලෙඩ්ඩු කරන්නද?

  3. එන්නත වලංගු මාස කීයද? says:

    කාඩ් තියෙන අයට පළාත් අතර කී සැරයක් යන්න ලැබෙයිද? එන්නත වලංගු මාස කීයද?

  4. කුඹුක්කණ් says:

    ඔය 132 න් කීයක් එන්නත නොගහපු අයද?
    දැන් ප්‍රතිශත කියන්නෑ නේද?

    ඕකට තමා ලංකාවෙ උගත් බටහිර ඇලොපති ආධිපත්‍ය සිදුකරං යන සංවිධානාත්මක මිනීමැරුම් , මාධ්‍ය වේඳීනි මේවා ප්‍රශ්ණ කරන්න, ඔබට ඔබේ දරුවාට මේ විපත වෙන්න දෙන්න කලිං , ප්‍රශ්න කරන්න මේ උගත් ලෙස පෙනී සිටින , ඇලොපති ආධිපත්‍ය හා වැක්සීන් බිස්නස් වලට සම්බන්ධ හොර උගත්තු ටිකව.

Main News