තවත් කොරෝනා මරණ 135ක්…

September 13, 2021 at 7:20 pm | lanka C news
තවත් කොරෝනා මරණ 135ක්…

තවත් කොරෝනා මරණ 135ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 11431 දක්වා ඉහල යයි.

අද වාර්තා වන නව ආසාදිතයන් ගණන 2560කි.

5,937 views

8 Comments to “තවත් කොරෝනා මරණ 135ක්…”

  1. රන්වල says:

    කරුණාකර දැන්වත් තඩි ප්‍රසා රත්තරන් ඇතුලු විද්වත් දේශපාලකයින් ධම්මික බාස් ඒලියන්ත කරාපිටි ඩොකා ඇතුලු ඉසිවරයින් කොවිඩ් කමිටුවට දමන්න .ආහ් අමතක උනා ඒලියන්ත ගොයිය විස්ව සක්තියෙන් ඉස්පිරිතාලෙ නලීන් ද සිල්වා ගොයියත් නාතල ඔක්කොම අමතක කරල බටහිර විද්‍යාවෙන් බේත් අරන් සුව වෙලා ගෙදර අවුලක් නෑ දැන් ආයි හෙළ බයිලෙ ගහත හැකි බටහිර බේත් බොන ගමන් කලිසමකුත් ඇදන්

    • 3% නැති ජෙප්පා says:

      ඇයි ගවමුත්‍රා…? පකනිල්…?

    • රට අරිමු says:

      ආ.. ගබ්සා සෙන්ටර්….ටිකකුත් එක්ක. රට ඇරියහම ආයෙත් කට්ට නගීද බලහන්.

    • කුඹුක්කණ් says:

      බටහිර විද්යාවෙන් දුන්න බෙහෙත් වල නම් ටිකක් කියපංකො කොරෝනා වලට , අර උඹලගෙ සජිත් ගොයියගෙන් හරි අහලා.
      කොරෝනා වලට බටහිර බෙහෙත් බීලා සුව වෙන්න පුලුවන් කියලා හිතං ඉන්න මෝඩයෙක් , අනේ ගොනෝ.
      නූගතා උනාට කමක් නෑ නූගත්කම ප්‍රදර්ශනය කරන්න එපා.

  2. Jaya says:

    Yako covid kiyanne hembirissawak unak wage nikan ekak..susantikata gahaddi mata ita wada amaru una

  3. Saradiel says:

    නිවන් සැප ලැබේවා

  4. javipe says:

    ස්ටාලින් ගුරූවරු එක්ක පෙලපාලි ගිහින් රටම මල ගෙයක් කලා. ගුරුවරූ වගකියන්න ඕන මේ මරන වලට

  5. කුඹුක්කණ් says:

    වැක්සීන් එකෙන් මිනී මරාගෙන මරාගෙන ගිහිං යම් සංතෘප්ත අවස්ථාවකට පත් වෙනවා, ඊලඟ ප්‍රභේදෙ එනකං.
    බටහිර රටවලත් ලෙඩ්ඩු හෝ ගාලා මැරුනා , ඊට පස්සෙ මරණ ගනන සංතෘප්ත වේගෙන ආවා, දුර්වල උන් මැරි මැරී ගියාට පස්සෙ, ඊට පස්සෙ එන්නත ගැහුවා , අපේ ගොන්නු හිතුවා උන්ගෙ මරණ අඩුවෙන්නෙ එන්නත නිසා කියලා.

    ලංකාවෙ දේශීය වෙදකං හොරෙන් හරි කරලා දුර්වල උනුත් බේරගෙන තිබ්බෙ, මරණ ගාන සෑහෙන්න අඩුයි, එන්නත ගැහුවා හෝ ගාලා මැරෙන්නෙ ගත්තා. දැන් අපෙත් සංතෘප්ත වේගෙන එනවා, එහෙම වෙනවද දත්ත වෙනස් කරනවද කව්ද දන්නෙ?

    ඒක නෙවෙයි , මේ මැරිච්ච 135 න් කීයක් වැක්සීන් ගහලද? කීයක් නොගහපු අයද?

    කෝ දැන් පච්ච්න්දර ඒ දත්ත දෙන්නෙ නෑනෙ, රෙද්දෙ බඩ ගිහිල්ලා වගේ මිනිහා ඉන්නව නේද?

Main News