තවත් කොරෝනා මරණ 136ක්….

September 14, 2021 at 7:20 pm | lanka C news
තවත් කොරෝනා මරණ 136ක්….

තවත් කොරෝනා මරණ 136ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 11567 දක්වා ඉහල යයි.

අද වාර්තා වන නව ආසාදිත ගණන 2473කි.

5,131 views

12 Comments to “තවත් කොරෝනා මරණ 136ක්….”

  1. බයි ලොජික් says:

    එන්නත්කරණයෙන් පළවැනියනම් කෝවිඩ් ආසාදිතයන් හමුවන සහ මරණ අඩුම රට වෙන්නත් ඔනෑ නේද? බයියන්ට මේව ලොජික් ද?

    • කුඹුක්කණ් says:

      එන්නත්කරණය කරපං ගගා වැලලුණු , වෛද්ය සංගමය ඇතුලු සියලු ඇලොපති බටහිර වෛද්යවරුන්ගේ නම් ඉදිරියේ මේ මිනීමැරුම් සටහන් විය යුතුය.

  2. ගොන් බයි වහලා says:

    කරුණාකර කොරෝනා කමිටුවේ ඉතිරි වී ඇති ඩොක්‍ටස්ලා සටන්ටිස්ට්ලාත් ඉවත් කොට අනුරාධපුරේ නානක්කා ධම්මික බාස් ගම්පහ තඩි ප්‍රසා කැස්බෑ ලොකූ වැනි විද්වතුන් ඒ සදහා පත් කරන්න.කාකි කට්‍ටියත් පුලුවන් තරම් පුරවන්න මදි නම් සික්කො හරි කමක් නෑ මොකද කාකි සූට් එකක් නැතුව බහිස්ස්‍රාවය වත් පිට කර ගන්න බැරි තත්වයක් රටේ තියෙන්නෙ.

    • කුඹුක්කණ් says:

      ඩොක්ටර්ස් ලා , හරි ලොකු ඇලොපතියො , උඩ පැනගෙන නටාගෙන ගහගෙන ගහගෙන ගිය වැක්සීන් වල ප්‍රතිපල එනකොට, රෙද්දෙ බඩගිය උඹලා වගේ උන් පැනි මුට්ටියට බැනපං.

  3. Koroenis says:

    අවුරුදු 30 දඩු අය කියන්න එන්නත ගහලා නැති අය. ඒ අය අතුරිනුත් මරන සංඛ්‍යාව සැලකීමේදී ඉතාම අඩු අගයක්. ඉතින් මෙයද සැලකීමට භාජනය කර පරික්ෂණයක් කළ යුතුයි. මීට වඩා හේතු තිබිය හැකිය.

  4. javipe says:

    ගුරුවරැයි, ස්ටාලින් නොන්ඩියායි ගිය පෙලපාලිවල තේරැම තමා මේ මරන.

  5. pressconference says:

    වෛද්‍ය උදාර සම්පත් මහතා එන්නත් කරණය ගැන කළ නවතම මාධ්‍ය සාකච්චාව. මේක වෙනම post එකක් විදිහට දාන්න. මේවට ප්‍රසිද්ධ මධ්‍යයේ කිසි තැනක් නෑ.
    https://youtu.be/AJQVxow-m9o

    • කුඹුක්කණ් says:

      ඉතා හොද වැඩක්

      ඇලොපතියන් කිව්වම උඩ බලන , කිව්වම පහත බලන, කිව්වම ඇගේ මලමූත්‍රා කරගන්න උගත් කියලා පෙන්නන්න දඟලන සෙට් එක වැක්සීන් එක ගහගෙන , අනිත් උන්ටත් ගස්සවන්න මෙතන කොටන සෙට් එක, උඹලගෙ නූගත් කම බලන්න ඔය වීඩියෝ එක බලපං

  6. Silva says:

    ජෝසප් ස්ටාලින්, මහින්ද ජයසිංහ, පාමල් කරැනාරත්න , ජේවීපී, විපක්ෂයේ එවුන් ගුරුවරුන්, විදුහල්පතිවරැන්, ගොවියන් ගොනාට අන්දවලා රටපුරාම උද්ඝෝෂන පෙලපාලි ගිහිල්ලා මුලුරටටම කොවිඩ් බෝකලා. මේ මරන ඒවායේ ප්රතිපල.

    • කුඹුක්කණ් says:

      පැතිරිම ඒගොල්ලන්ගෙන් වෙන්න පුලුවන් , මරණ වලට වගකිව යුත්තේ එන්නත්කරණය සිදුකල බටහිර ඇලොපති වෛද්‍යවරුන්ය.

  7. ඉංග්‍රීසි රැවටීම says:

    ඉංග්‍රීසියෙන් වැඩ කරන සිංහල නිලධාරීන්ට තාර්කිකව හිතන්න බෑ….!
    පරණ ප්‍රභේදවල එන්නත් අලුත් ප්‍රභේදවලට විදින්නෙ ඒකයි…”

  8. Sam Fernando says:

    Credit goes to successful vaccination programme.The country endebted to healthcare workers and specially the medical personnel of Tri forces. Hats off guys !

Leave a Comment

Main News