තවත් කොරෝනා මරණ 14ක්…

October 26, 2021 at 7:26 pm | lanka C news
තවත් කොරෝනා මරණ 14ක්…

තවත් කොරෝනා මරණ 14ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13654 දක්වා ඉහල යයි.

අද තවත් ආසාදිතයන් 554ක් වාර්තා වී ඇත.

2,702 views
Main News