තවත් කොරෝනා මරණ 144ක්…

September 12, 2021 at 6:49 pm | lanka C news
තවත් කොරෝනා මරණ 144ක්…

තවත් කොරෝනා මරණ 144ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 11296 දක්වා ඉහල යයි.

අද වාර්තා වන නව ආසාදිතයන් ගණන 2641කි.

6,482 views

5 Comments to “තවත් කොරෝනා මරණ 144ක්…”

  1. රන්වල says:

    ගෙදර පිඩලි අල්ලන්න ආපු එකා ඒ වැඩේ හොදට කලා කියල ඌට ගෑනියි ලමයියි ගෘහ මූලිකකමයි ඔක්කොම බාරදීල ගෙදර මුරට උන්න බල්ල සැරට බිරුව කියල ලෙඩට බේත් දෙන්න ආපු වෙද මහත්තයට උගෙ ඕඩරේට බේත් දෙන්න කියපු ගෙයක් බොලා අහල තියේද ?

    • මෝඩ බයියා says:

      ඇයි ගෙදර ලමයි ගෑනි ඇපේට තියල ණය අරන් ජෝගි දමල හොරා කාල ඊට පස්සෙ ණය ගෙවා ගන්න බැරි උනාම ගෙදර කෑලි කෑලි විකුණල ඒකත් අහවර උනාම ලමයින්ට බඩගින්නෙ ඉන්න කියන්නෙ

    • ගෞම් ඊයාරාජ් says:

      නෑ..🤔🤔

  2. Truth says:

    Now we can open the country Jayawawa hodai

  3. Silva says:

    ජෝසප් ස්ටාලින් , මහින්ද ජයසිංහ , නාමල් කරුනාරත්න කියන ගොබ්බයෝ ගුරුවරුන් විදුහල්පතිවරුන් ගොවියන් ගොනාට අන්දවලා රටපුරා උද්ඝෝෂණ පෙලපාලි ගිහිල්ලා මුලු රටටම කොවිඩ් පැතිරෙව්වා . මේ මරන වලට ඒ අය සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ

Main News