තවත් කොරෝනා මරණ 15ක්..

May 9, 2021 at 10:59 pm | lanka C news
තවත් කොරෝනා මරණ 15ක්..

තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 15 දෙනකුගේ මරණ අද දිනයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 801 දක්වා ඉහළ යයි.

16,478 views

6 Comments to “තවත් කොරෝනා මරණ 15ක්..”

  1. sumudu says:

    සියලු දොස්තර වරුන්ට පුද්ගලික චැනල් සේවය තහනම් කරලා රජයේ රෝහල් වල පමණක් සේවය අනිවාර්ය කරන්න.

  2. ආපුගමන් කෙලියා රක්ෂිතයට says:

    දැන් කොරෝනා මරණ කියන්නේ දෙපාරකට. රෑ 12 ට කලින් භාගයක් සහ රෑ 12 පසු ඉතිරි බාගේ ලෙස. මොකෝ එකපාර දුන්නොත්, මරණ ගණන දැකපු බයියෝ කලබල වෙලා රෙද්ද උස්සන් පහුවදාම ජනාධිපති ලේකම් කාර්යාලය වටලන නිසා. අනේ මෙහෙම ත් ඇඳිල්ලක්.

    • කුඹුක්කණ් says:

      කොරෝනා ද බං භය වෙන්න ඕනෙ.

      මෙන්න ඊයෙ
      හෙම්බිරිස්සාවෙන් (කොරෝනා නොවන නියුමෝනියාවෙන්) 13
      ඊයෙ දියවැඩියාවෙන් 33
      හදවත් රෝග නිසා 79

  3. මෝඩ බයියා says:

    පැනික් වෙන්න හොද නැ සර්ල ලග ටූල්ස් ඇති.ඔරකල් එකෙන් බලල පැනියෙක් බස්සල ඔක්කොම කම්මුතු කරයි කොටින්ට ගැහුව වගේ.

  4. Saradiel says:

    නිවන් සැප ලැබේවා

  5. කුඹුක්කණ් says:

    කොරෝනා ද බං භය වෙන්න ඕනෙ.

    මෙන්න ඊයෙ
    හෙම්බිරිස්සාවෙන් (කොරෝනා නොවන නියුමෝනියාවෙන්) 13
    ඊයෙ දියවැඩියාවෙන් 33
    හදවත් රෝග නිසා 79

    දැන් ඉතිං හෙම්බිරිස්සාවටත් භය වෙලා රට වහන්න කියලා කෑ ගහපල්ලා

Main News