තවත් කොරෝනා මරණ 155ක්…

August 13, 2021 at 9:17 pm | lanka C news
තවත් කොරෝනා මරණ 155ක්…

තවත් කොරෝනා මරණ 155 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 5775 දක්වා ඉහල යයි.

මේ අතර අද දිනයේදී තවත් කොරෝනා ආසාදිතයන් 3142ක් හදුනාගෙන ඇත.

16,978 views

9 Comments to “තවත් කොරෝනා මරණ 155ක්…”

  1. Silva says:

    ජෝසප් ස්ටාලින් සහ ගුරුවරුන් විදුහල්පතිවරුන් සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ

    • LalithM says:

      යකෝ ස්ටාලින් රුසියානුවෙක්. දේශප්‍රේමියෝ තරහ ඇමරිකානුවෝ එක්ක නේද.

  2. Saman kumara says:

    මිනිස්සු සිය ගණන් මැරුන කියල රටක් වහන්න පුළුවන්ද…

  3. Jagath says:

    අනේ අපිට වෙච්චි දේ 😭

  4. desta says:

    hamudapathi tuma,janadipathi tuma hari shatu ethi neda minissu merenakota api balamu balaya den ogollo athe dawasaka nethi wei edata api hamuwemu me karapu aparadeta ohelata 🥸🥸😀😀 apaya etha api merenna baya neha maranna apiwa

  5. sumudu says:

    ආර්ථිකයේ වගකීම මෙන්ම මිනිස් ජීවිතවල වගකීමත් ජනාධිපති තුමා බාරගත යුතුයි. ආර්ථිකය මිල කල හැකි මුත් මනුෂ්‍ය ජිවිත මිල කල නොහැක . නිවැරදි තරණය ගැනීමට හෙටට කල් නොදමන්න

  6. Us says:

    Api thama hodatama kale,,

  7. Chminda says:

    Wagakimen wada karranna

  8. 3% ට බය බයියා. says:

    මොලේ සම්පූර්ණ මැරිච්ච එක්කෙනෙකුයි,මොලේ භාගයක් මැරිච්ච ලේකම් කෙනෙකුයි පාලනය කරන රටක එහෙම තමයි .

Main News