තවත් කොරෝනා මරණ 167ක්.. දෛනික වැඩිම මරණ එයයි…

August 16, 2021 at 9:02 pm | lanka C news

තවත් කොරෝනා මරණ 167 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

එය මෙතෙක් මෙරට වාර්තා වූ ඉහලම දෛනික කොරෝනා මරණ ප‍්‍රමාණයයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 6263 දක්වා ඉහල යයි.

එමෙන්ම අද දිනයේ කොරෝනා ආසාදිතයන් 3414ක් හදුනාගත් බව රජය නිවේදනය කරයි.

13,453 views

10 Comments to “තවත් කොරෝනා මරණ 167ක්.. දෛනික වැඩිම මරණ එයයි…”

  1. Welsh says:

    Bogus statistics. Death rate is higher.

    • කුඹුක්කණ් says:

      වැක්සීන් ගහන එකේ මෙලෝ තේරුමක් නැති බව දවසින් දවස ඔප්පු වෙන කොට , රෙද්දෙ රෙවුනු බටහිර විද්යා ඇලොපතියො ඇතුලු බත් බැලයො , ධම්මික පැනියටවත් බැනලා හිත හදාගනිල්ලා.

      හැබැයි අවංකව තමන්ගේ, බැරි බව පිලිගෙන . පුලුවන් පාර්ශවයකට ප්‍රතිකාර කිරිමට අවස්ථාව සලසා දුන්නනං ගොඩක් වටිනවා

  2. Saman kumara says:

    බොරුවම තමයි

  3. Roshan says:

    දීලා තියෙන උපදෙස් පිළිපදින්න බැරි රට වටේම අවලමේ ගිහින් කොරෝනා හදාගෙන මෙහෙම කාලකන්නි ටික මැරිලම ගිහින් බුද්ධිමත් මිනිස්සු ටික විතරක් රටේ ඉතුරු වෙන්න ඕනේ…….

    • ගෞම් ඊයාරාජ් says:

      අමූ මී හරක් වගේ බෛයො දැකලා තියෙනවා ඒත් මූ වගේ මීහරක් ජානගත බෛයෙක් දැක්කේ අදයි. මී හරකෝ ! අද වෙනකොට මේ බෛයි පාණ්ඩුව රට දෙයියන්ට බාර කරලා , ජනතාව දැනුවත් වෙලා පාණ්ඩුවට කරගන්න බැරිවුනු සීමා තමන්ම දාගෙන , වෛද්‍ය අංංශ, වුර්තිකයන් සහ ලෝක සෞඛ්‍ය ඒකකයන් නිතර දේවේලේ කියද්දී ජනතාව ආරක්ශා කරගන්න කියලා, කුහක , මෝඩ පාලකයන් තමන්ගේ තුච්ච සීමාන්ත වල හිරවෙලා , මම තමයි හොදටම කලේ කියලා පාරම් බාලා ,දැන් මිනිස්සු හින්දා රටට කෙලවෙලාලූ . උන්ට එහා මීහරක් ජානගත උබලා වගේ අමූ මීහරක් බෛයො. මේ රට මේ තත්වෙන් තියෙන එක ගැන සතුටු වෙන්න ඔනේ..තොපි වගේ අමූ මිහරක් වහල්ලු ඉන්නකොට..ජහ ජහ..

    • dsp says:

      ඔය බම්බු උපදෙස් ප්‍රයෝගික නෑ. මීටරේ පරතරේ තියාගෙන කරන්න පුළුවන් රස්සාවල් අතලොස්සයි තියෙන්නේ. එකට ඔෆිස් එකේ ඉදගෙන මිනිහෙක්ට වතුර උගුරක් වත් බොන්න විදිහක් නෑ ඔය කියන විදිහට. ඔෆිස් වල එකම දොරවල්, බාත්රූම් මිනිස්සු පාවිච්චි කරන්නේ. හැම වෙලේම අත හෝද හෝද මේ වැඩ කරන්න බෑ. බස් වල එකා ලග එකා යන්නේ. පණ්ඩිත කතා කියන්න පුළුවන් රට වහන් නැතුව කට වහ ගන්න කියල. එහෙම කරනවනම් ගෙදර ඉදල තමයි කරන්න වෙන්නේ. නැතුව ඕක කරන්න ප්‍රයෝගික එකක් නෙමෙයි. එකයි රජය මේකට හරි තීන්දුවක් ගන්න ඕනේ කියලා වෛද්‍යවරු කියන්නේ. බලන් ගියාම ගෙදරට වෙලා නිකන් ඉන්න කාලකන්නි ටික විතරයි ඉතුරු වෙන්නේ. හැමදාම වැඩ කරලා මහන්සි වෙන මිනිස්සු ටික තමයි මැරෙන්නේ…..

  4. කුඹුක්කණ් says:

    වැක්සීන් ගහන එකේ මෙලෝ තේරුමක් නැති බව දවසින් දවස ඔප්පු වෙන කොට , රෙද්දෙ රෙවුනු බටහිර විද්යා ඇලොපතියො ඇතුලු බත් බැලයො , ධම්මික පැනියටවත් බැනලා හිත හදාගනිල්ලා.

    හැබැයි අවංකව තමන්ගේ, බැරි බව පිලිගෙන . පුලුවන් පාර්ශවයකට ප්‍රතිකාර කිරිමට අවස්ථාව සලසා දුන්නනං ගොඩක් වටිනවා

  5. එලවිස් says:

    මුලු රටටම එන්නත ගැසූ පසු…” එන්නතෙන් 100% ක් ආර්ක්ශාවක් නැහ. යම් ප්‍රතිශතයක් ආසාදනයට සහ අසාධ්‍ය තත්වයට පත්වෙන්නත් මරණයට පත් වෙන්නත් හැකියාවක් තියෙනවා.. දැනට මිය යන අය අති බහුතරය ඒ කාන්ඩයේ අයයි” ඕo පසුව කියන එක මේ දැන්මම කීවා.. ඔයාල හැමෝම උපරිම පරිස්සම්වෙන්න..දේශීය ඖෂධ හැම විට පාවිච්චි කරන්න..දුම් පානය, මදුවිත බියර් අල්ලන්නවත් එපා හොදට නිදාගන්න. ශැහැල්ලුවෙන් ඉන්න

  6. 3% ට බය බයියා. says:

    මොලේ භාගෙට මැරිච්ච ලේකම් වග කියන්න ඕනේ .

Main News