තවත් කොරෝනා මරණ 170ක්..

August 18, 2021 at 8:59 pm | lanka C news
තවත් කොරෝනා මරණ 170ක්..

තවත් කොරෝනා මරණ 170 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 6604 දක්වා ඉහල යයි.

එමෙන්ම අද දිනයේ වාර්තා වි ඇති කොරෝනා ආසාදිත ගණන 3660කි.

9,390 views

7 Comments to “තවත් කොරෝනා මරණ 170ක්..”

  1. කැලනියේ ලොකු සාදු says:

    අසරණ නයෙක් අල්ලන් බෝතෙලේ දමල දෙරණ ස්ක්‍රිප්ට් එකට බයියො අන්දල රටට ඉතා සුබ කාලයක් එනව කියල ඉලෙක්සන් කැම්පේන් කොලා ඕන් ආවෙ අන්තිමේ කවදාවත් නොවහපු පන්සලත් වැහුව.

  2. jagath says:

    Deviyan niyameta wade karanawa

    • දෙවියා says:

      කොහේවත් ඉන්න රැවුළ වවා ගත්ත නරපණුවෙක් කිව්ව පළියට මම ඔය අහක යන කුණු බාරගනීවි කියලා හිතුවද බොල!

      ඕන උඩඟුවෙකුට සිහින දකින්න පුළුවන්, නමුත් ඒවා ප්‍රසිද්ධ නොකර හීන හැටියටම තියාගන්නවා නම් තමයි හොඳ. හොහ්… හොහ්…!

      – දෙවියාගේ මාධ්‍යය අංශය

  3. ජේවීපී කාරයෝ , ජෝසප් ස්ටාලින් ,ගුරුවරුන් විදුහල්පතිවරුන් සමග විපක්ෂයේ එවුන් සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ . උන්ගේ පස්ස ලෙවකකා ගිය එවුන් තමා මැරෙන්නේ .

  4. නිමාලි තිලකරත්න says:

    අපේ ස හොඳටම කරනවා. ඒක එතුමා වචනයෙන් නෙමේ ක්‍රියාවෙන්ම දැන් ඔප්පු කරනවා. හැම මඟුලටම ස ට දෙහි කපන්න එපා. මිනිස්සු මැරෙන්නේ මිනිස්සු ගේනාපු ආයුෂ ඉවර උනාම. ඒක එතුමා දන්න නිසා තමයි මේ දවස් වල සීන් එකෙත් කැපිලා හැංගිලා ඉන්නේ. නැතුව කොරෝනා වලට බයේ නෙමේ.

  5. KG says:

    Sir ..mokada karanna one shavee dan?
    Shavee…baya wenna epa sathiyak 200ta aduwen ganan daamu

  6. අපි ගමට ඩෙල්ටා බෙදුව කුහක ජෙප්පො says:

    ජේවීපී එක කොලමබ ඩෙල්ටා ගුරුවරු මගින් ගමට බෙදුව .
    ගුරුවරු පින් පිට (වෙඩ නොකර ) ගෙදර ඉදන් පඩි ගන්න කොලමබ ට එවිල්ලා කොටුත් පෙනලා ඩෙල්ටා අරන් ගමට ගියා.
    දෙන් වෙඩ නොකර (තවම වර්ජනය කරල ඉන්නෙ) පඩි ගන්න දෙවෙනි මාසෙ .